WELCOME TO Riverston Life

The Novel green concept country homes

කන්ද උඩරට මහතලාවෙන් සුන්දර රිවර්ස්ටන් පෙනෙන දුරින්,

නිස්කලංකත්වයේ
නිදහස අත්විදින්න

අනාගතය වෙනුවෙන් හොදම ආයෝජන අවස්ථාවක්...

නාගරික කාර්යයබහුල ජීවිතයෙන්
ලද ඇසිල්ලෙන් මිදී ඔබේ
සති අන්තය හෝ නිවාඩුව
ගත කිරීමට ඔබටම හිමි නිවාඩු නිකේතනයක්
ඉදි කිරීමට...

ඉහලම සංචාරක ආකර්ශණයක්
සහිත ප්‍රදේශයක ඔබේම වූ
සංචාරක ව්‍යාපාරයකට
කරන ආයෝජනයකට...

ජීවිතයේ ගෙවන හැම දවසක්ම
ඝෝෂාකාරී ජීවන රටාවෙන් මිදී
නිස්කලංකව ගත කිරීමට
සිහින දකින ඔබට,
ඔබේම නිවසක්


නව ආයෝජන අවස්ථාවන් සොයන      
        ඔබට ගැළපෙන තැනක්...

ඔබේ අතේ ඇති මුදලට තෝරාගැනීමට      
        බිම් කැබලි රාශියක් තැනක්...

එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්

නීතිඥ ගාස්තු නැත (Condition Apply)
බැංකු ණය පහසුකම්
පහසු ගෙවීමෙ ක්‍රම